Our Services

ආදරණීය ශිෂ්‍ය/ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපනික ජීවිතය තවත් උසස් කිරීමට,

අප විසින් සපයන විශේෂ සේවා, ඔබ වෙත ආදරයෙන් ලබා දේ.

සජීවී පන්ති

සියලුම සිසුන්ට සජීවී පන්තිවලට පහසුවෙන් සහ සෘජුව සම්බන්ධ වීමට හැකි වන අතර, ඕනෑම ස්ථානයක සිට අපගේ වෙබ් අඩවිය භාවිතා කරමින් ඉගෙනුම් ක්‍රියාවලියට සම්බන්ධ වීමේ හැකියාව ලැබේ. එමගින්, සිසුන්ට පන්ති වල සජීවී සංවාදවලට සහභාගී වීමට, ගුරුවරුන්ගෙන් ප්‍රශ්න ඇසීමට හැකියාව ලැබී ඇත.

පටිගත කළ වීඩියෝ

පන්ති සඳහා සම්බන්ධ වීමට නොහැකි වුණු අවස්ථාවල අදාළ වීඩියෝ වසරේ ඕනෑම කාලයක නැරඹීමේ පහසුකමද ලබා දී ඇත. විශේෂයෙන්, විභාග ආසන්නයේ නැවත වීඩියෝ නරඹා ඉගෙනීමේ අවස්ථාව සලසා දී, සිසුන්ට තම අධ්‍යයන කටයුතු සැලසුම් සහගතව, වැඩි කාර්යක්ෂමතාවක් සමඟ ඉටුකිරීමේ පහසුකම සැපයෙයි.

අධ්‍යාපනික සහාය

මාර්ගගත ප්‍රශ්න පත්‍ර

පිලිතුරු නොදන්නා ප්‍රශ්න වලට ඉක්මණින් සහ නිවැරදි පිලිතුරු ලබා ගැනීමේ අවස්ථාව සිසුන්ට ලබා දී ඇත, අප සමඟ එකතු වී සිටින සුදුසුකම් ලත් සමාජිකයින්ගේ සහාය  ඒ සදහා ඔබට හිමිවේ. ප්‍රශ්න ඉදිරිපත් කිරීමේ පහසුව සහ අවශ්‍ය ප්‍රතිචාරය ලබා ගැනීමේ වේගය ද අපගේ සේවාවේ විශේෂත්වයකි.

මාර්ගගත ප්‍රශ්න පත්‍ර වලට පිලිතුරු ලබා දීමට අවස්ථාව සිසුන්ට ලබා දී ඇත, භෞතික ප්‍රශ්න පත්‍ර ලිවීමට වඩා මෙය ආකර්ශනීය හා පහසු ක්‍රියාවලියකි. මෙමගින් සිසුන්ට කාලය ඉතිරි කර ගැනීමට ඉඩ සලසයි. එමෙන්ම යාවත්කාලීන කරුණු ලබා ගැනීම සහ ක්ෂණික පිළිතුරු ලබා ගැනීමද මෙම ක්‍රියාවලියේ තවත් වාසියකි.

සිසුන්ගේ අධ්‍යාපනය ඉහල මට්ටමකට ඔසවා තැබීම සදහා
අප විසින් හඳුන්වා දී ඇති විශේෂාංග වල වාසි

ඔබ අපව තෝරා ගැනීමට හේතු

සැමවිටම ප්‍රවේශය

නිවසේ සිට ඕනෑම පාඩමක්, වසරේ ඕනෑම කාලයක, ඕනෑම තැනක සිට නැරඹීමේ හැකියාව.

නැවත ආවර්ජනය

විභාග ආසන්න කාලවකවානුවේ අත්‍යවශ්‍ය පාඩම් නැවත නරඹා මතකය ආවර්ජනය කර ගැනීමේ හැකියාව.

නැවත ප්‍රවේශය

නැරඹීමට මග හැරුණු පාඩම් හෝ අවබෝධ වීමේ ප්‍රතිශතය අඩු පාඩම් නැවත නැරඹීමේ හැකියාව.

කාලයේ හා මුදලේ ඉතිරිය

නිවසේ සිටම අධ්‍යාපනය ලබා ගැනීම නිසා සිසුන්ගේ කාලය හා මුදල් ඉතිරි කර ගැනීමේ හැකියාව.